468x60 Ads

Showing posts with label ලජ්ජා නැති වැඩ. Show all posts
Showing posts with label ලජ්ජා නැති වැඩ. Show all posts

Friday, June 15, 2012

බාමියන් බුදු පිළිමය විනාශ කරන ආකාරය [මුන්ට හෙනගහපිය]

'

 '



මුස්ලීමුන් බුදු පිළිම වලට වෛර කරන්නේ ඇයි, ඒවා විනාශ කරන්නේ ඇයි?

මෙම වීඩියෝව ඔබ මීට පෙර දැක නැත්නම් මදකට නරඹන ලෙස ඉල්ලා සිටිමි.

මින් දැක්වෙන්නේ ඉස්ලාමික තලිබාන් මූලධර්මවාදීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස ඩයිනමයිට් දමා බාමියන් බුදු පිළිම විනාශ කර දමන ආකාරයයි. බලන්න එම බුදු පිළිම වල ශීර්ෂයන් විනාශ කරද්දී ඔවුන් “අල්ලා!!!” කියා මහ හයියෙන් මරහඬ තලන හැටි…
මෙසේ වූයේ ඇයි? තලිබාන් යනු “නිකම්ම” ත්‍රස්තවාදීන් නිසාද?… නෑ ඔවුන් අකුරටම ඉස්ලාම් ආගම පිළිපදින උදවියයි. එනිසයි ඔවුන්ට “මූලධර්මවාදීන්” යැයි කියන්නේ. ඉතින් එය ලොවම පිළිකුල් කරන ත්‍රස්තවාදයක් බවට පත් වීම අරුමයක් නොවේ. කුරානයෙන් සහ හදීස් වලින් බුදු පිළිම විනාශ කිරීමට දෙන්නේ විශාල අනුබලයකි.

Quran 14:35 And [mention, O Muhammad], when Abraham said, “My Lord, make this city [Makkah] secure and keep me and my sons away from worshiping idols.

ඊට අමතරව පිළිම විනාශ කරන ලෙස නොකියා කියන තව බොහෝ කුරාන් පාථයන් මෙම ලිපියේ දැක්වේ, කියවා බලන්න. මෙහි පිළිම යනු අන් අය ආගමික වශයෙන් වන්දනා කරන හෝ ගරු කරන ඒවායි.

ඉස්ලාම් වල මූලධර්ම 6 ක් තිබෙයි. ඒවා “Six Kaliima” ලෙස හැඳින්වේ. ඒවා ගොඩ නැගී තිබෙන්නේ කුරාණය ආශ්‍රයෙනි, උදාහරණයකින් කියනවානම් බෞද්ධයින්ගේ “පන් සිල්” වගේ. එහි මුල්ම එක වන “ටයිබාහ්” වල තියෙන්නෙ මෙහෙමයි.

There is none worthy of worship but Allah, Muhammad is the messenger of Allah.
ඒ අනුව අල්ලාහ් හැර කිසිවෙකුට නමස්කාර කරන්න මුස්ලීමුන් ඉඩ දෙන්නේ නෑ. වෙනත් අය ඔවුන් ඉදිරියේ අන් ප්‍රතිමා වලට නමස්කාර කරනවානම් සහ ඒවා විනාශ කිරීමට ප්‍රමාණවත් ශක්තියක් මුස්ලීමුන්ට තිබෙනවානම් ඔවුන් එය වහාම විනාශ කරයි.

ආගමික ප්‍රතිමා විනාශ කිරීමේ ඉස්ලාම් ඉගැන්වීම්, ඉස්ලාම් වල දෙවන ප්‍රධානතම ග්‍රන්ථය වන හදීස් වල දක්වා ඇති ආකාරය මෙම ලිපියේ පැහැදිලිවම විස්තර කර තිබේ.

එහිදී මුහම්මද් නිශ්චිතවම පවසා තිබෙන්නේ, අන් අයගේ නමස්කාරයට පාත්‍ර වෙන සියළුම පිළිම විනාශ කරන ලෙසයි. එනිසා මුස්ලීම් නීතිය ඇති සියලුම රටවල් වල කිසිදු අන්‍යාගමික පිළිමයක් ප්‍රසිද්ධියේ තැබිය නොහැකියි, අනිවාර්යයෙන්ම විනාශ කරයි.

එසේම හදීස් වල දැක්වෙන පරිදි වරක් “Amr ibn Abasah” මුහම්මද්ගෙන් ඔහු කවුදැයි ඇසූ විට මුහම්මද් පවසා ඇත්තේ ඔහුව අල්ලාහ් එවා තිබෙන්නේ සර්වබලධාරී දෙවියන්ව විශ්වාස කරවීමට සහ පිළිම විනාශ කිරීමට බවයි.

මුහම්මද් කාබා නගරය සහ මක්කම අත්පත් කරගත් පසු කළ මුල්ම වැඩේ වන්නේ එහි තිබූ සියලුම දේව ප්‍රතිමා විනාශ කිරීමයි. ඒ ගැන කුරානයේ 9 වැනි සුරාවේ දැක්වෙයි. (නිශ්චිතවම කිව නොහැකි වුනත් එදා මුහම්මද් සහ ගෝලබාලයින් මක්කමේදී විනාශ කළ පිළිම අතර බුදු පිළිම සහ බෝධිසත්ව පිළිමත් තිබූ බව කාලයකට පෙර සමහර පොත් පත් වලින් කියවා තිබූ බව මතකයි. මන්ද යත් මක්කම යනු බෞද්ධයින්ගේ පිළිගැනීම අනුව බුදුන්ගේ සිරි පතුල තිබෙන ස්ථානයයි, එහි බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම නොතිබෙන්න හේතුවක් නෑ.)

දැන් ලංකාව දෙස බැලුවොත්, දැනට ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන අනුපාතය 1% ක් වෙද්දී සිංහලයින්ගේ ජන වර්ධන අනුපාතය සෘණ ගණනක් බව පහසුවෙන් වැටහෙයි. එහෙත් මුස්ලීම් ජනගහන වර්ධන අනුපාතය 4% ක් විතර වී ඝාතික ශ්‍රිතයක් ලෙස එකවරම ඉහලට ගමන් කරයි. මුස්ලීම් ජනගහනය බහුතරය වීම මේ සියවස තුලදී අනිවාර්යයෙන්ම සිදු වේවි.

තවමත් අපේ රටේ මුස්ලීම් ජනගහනය 10% ක් පමණයි සිටින්නේ. ඒත් ඔවුන් සමස්ත රටේ විතරක් නෙමෙයි, කිසියම් ප්‍රදේශයක වුනත් බහුතරය වුන විට එම ප්‍රදේශය තනිකරම ඉස්ලාම් ආගමට අනුවයි පාලනය කරන්නේ. ඔබ වරක් කුරගල ට ගොස් තිබේනම් එහි තිබූ බුදුපිළිම වල ශීර්ෂයන් කුඩු පට්ටම් කර ඇති බව පෙනේවි, කුරගල ගැන ඇති වාර්තාමය වැඩසටහන් වල පවා එය දැක්වෙයි.

නිර් ආගමික පෙරමුනේ රාළගේ අ‍ටුවාව බුදු දහම වෙනුවෙන් පෙනී නොසිටියද සිංහලයන් ලෙස අපි සිංහල ශිෂ්ටාචාරය වෙනුවෙන් පෙනී සිටිමු. එසේනම්, ඉහත වීඩියෝවේ දැක්වෙන ලෙස මීට වසර කිහිපයකට පෙර මලයාසියාවේ බුදු පිළිම වලට අත් වූ ඉරණමම, තව වසර කීපයකින් අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාවට, තොළුවිල බුද්ධ ප්‍රතිමාවට, ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වලට වෙන්න යන බව දැනි දැනී, අපගේ මුතුන් මිත්තන් දිවි පුදා ‍රැකගත් ඒ ප්‍රෞධ ශිෂ්ටාචාරයේ ස්වර්ණයමය දායාදයන් මතු උපදින ඔබගේ දරුවාට… මුණුබුරාට දායාද කිරීම වෙනුවෙන් කතා නොකර සිටින්නේ කෙසේද?

අපගේ අනාගත මුනුබුරු මිණිබිරියන් ඉතා අවාසනාවන්තයෝය, ඔවුන් යම් දිනෙක ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමයේ ශීර්ෂය මත ගල් ක‍ටුවෙන් කොටා මෙලෙස ඉස්ලාමික ලංකිස්ථාන් රජයක් විසින් විනාශ කරන හැටි රූපවාහිනියෙන් බලා සිටින්නේ කෙසේද? ඉතින් ඒ මතු පරපුර එම දිනය උදා වූ විට… ඒ අඳුරු මොහොතේදී… එම අවාසනාවන්ත තත්ත්වය උදා වෙන තුරු කටබලියාගෙන සිටි අතීත පරපුර වන අපට සාප කරනු ඇත.

මුස්ලීම් ජනගහන ජිහාඩය නැවැත්වීමට දැන්වත් කටයුතු කරමු. මේ සඳහා පෙරමුනේ රාලගේ අ‍ටුවාව තුළින් අප පවසන්නේ, ශ්‍රී ලංකාවේ සියල්ලන්ටම වාර්ගික බේධයකින් තොරව, සෑම දෙනාටම එක සමානව බලපාන පරිදි එක පවුලකට උපරිම දරුවන් 3 ක් ලෙස උපත් පාලන නීතියක් ගෙන ඒමට රජයට එකාවන්ව බල කරන ලෙසයි. ඉදිරි දසකය තුළ එවැන්නක් සම්මත වී අකුරටම ක්‍රියාත්මක නොවුනහොත් ශිෂ්ටාචාරයක අවසානය ඔබගේ දරු මුණුබුරන් සියැසින් දකිනු ඇත. අහෝ… සමහරුන් තවමත් මුස්ලීම් සහෝදරත්ව සාගරයේ පිහිනමින් සිටී.

මතක තබා ගන්න… පැවත එන්නේ මොකාගෙන්දැයි සොයන්නට කැප කරන ජීවිත කාළයකට වඩා, මෙහෙම ඉන්නේ මොකදැයි සිතන්නට වැය කරන විනාඩියද, මෙතැනින් එහාට යන්නේ කොහාටදැයි සිතන්නට වැය කරන තප්පරයද වටිනා බව…

 

 

 



රහතන් වහන්සේලා ඇතුළු මහා මනුෂ්‍ය ගාතන සිදුකල කඩුව

'
 
 
 මක්කම බුදුන් දවස යෝනක දේශය, සුණාපරන්ත දේශය ලෙසද ඉතාම දරුණු මිනිසුන් වෙසෙන දේශයක් ලෙසද සඳහන්ය. එකල පුන්ණ නම් වෙළෙන්දෙක් මෙම ප්‍රදේශයෙන් වෙළඳාමෙහි පැමිණ බුදු බන අසා පැහැදී පැවිදිව අරහත්වයට පත් වූ සේක.

මෙම රහතන් වහන්සේ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරගෙන සුණාපරන්ත දේශයට වැඩම කොට මකුලකාරාමය නමින් ආරාමයක් කර එහි වැඩසිට පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ නිසා ධර්මය දැනගත් බොහෝපිරිසක්ද පසුව අශෝක අධිරාජයන් විසින් කල ධර්ම සේවාව නිසාද බොහෝ බෞද්ධ පිරිසක් මෙහි විසීය.

පසුව මාරයා විසින් බුදු දහම වැනසීමට ගත් එක් උත්සාහයක් ලෙස දරුණු ආගමේ නමින් ඕනෑම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට හැකි පිරිසක් බිහි කරන ලදි.

මෙහි පලමු පියවර ලෙස දේවදූතයෙකුගේ වෙස් ගෙන නබි තුමන් අසලටවිත් කුරානය උගන්වන ලදි. මේ එතුමන්ට වසර 40දීය. වසර 63දි එතුමන් මරණයට පත්වනවිට ආගම පැතිරවීමට ඉතාම බිහිසුණු ලේ වැගිරීම් 26ක් ඇතුලු මහා මනුෂ්‍ය සංහාරයක් කරන ලදි. මෙහිදී මක්කම වැඩසිටි රහතන් වහන්සේලා ප්‍රමුඛ සියලුම බෞද්ධයන් සංහාරය කරන ලදි. ඒ කාබා දේවස්තානයේ කළු පෙට්ටියක ආකාරයෙන් ඇති ස්ථානයේදීය. පුද්ගලිකවම ඉදිරිපත් වී රහතුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ ගෙල සිඳින ලද අසිපත මෙහි කළු පැහැයෙන් ඇත. අනික උත්සව සඳහා භාවිත කරනලද්දකි. අද මෙය සුණාපරන්ත දේශයේ එක් දේවස්ථානයක් තුල තැන්පත් කර ඇත.

මෙය දැක ද්වේශ සහගත සිත් උපදවා නොගෙන මේ සසරෙහි ඇති භයානක කමම තේරුම්ගන්න, භාග්‍යවතුන් වහන්සේ මේක නිසානේ මේ සසරින් නිදහස් වෙන්නට කීවේ කියලා සද්ධාව උපදවාගන්න, ඒකාන්තයෙන්ම රාගය ප්‍රහානය කල ද්වේශය ප්‍රහානය කල, මෝහය ප්‍රහානය කල ශාස්තෘන් වහන්සේ නමක් සරන යන්න ලැබුන එක ගැන අප්‍රමාන සතුටට පත් වන්න. ඒකාන්තයෙන්ම සසරින් නිදහස් වීමම එකම ස්ථිර වූ සැපයයි.. තෙරුවන් සරණයි
 

Tuesday, June 12, 2012

අපේ දේ රැකගනිමු

'


 මේවා හැදුවේ අරාබියේ හම්බයෝද? නෑ... නියම බෞද්ධයෝ ... මෙවා කලින් බෞද්ධ රටවල් කාලකන්නි වල් හම්බයෝ මේවා බලෙන් අල්ලගෙන හිටපු බෞද්ධයිනුත් මරා දාලා බුදු පිළිමත් කඩලා දැම්ම... ඇහුවහම කියන්නේ සාමයේ ආගම.. බම්බුව තමා... අපේ රටට මේ ඉරණම අත්වෙන්න දෙන්න එපා සිංහලුනේ... අපි මේවට කතාකරම ජාතිවාදියෝ කියනව... අපේ බුදු දහම රැකගන්න... අපේ ජාතිය නගා සිටුවන්න... සිංහල ව්‍යාපාරිකයා නගාසිටුවන්න..සිංහල කඩවලට පුලුවන් තරම් යන්න...හැම වෙලේම සිංහලයට තැන දෙන්න... කවම දාවත් ආත්මය පාවාදෙන්න එපා.... අපේ අක්කල නංගිලා තුන්කාලේ කොල්ලන්ට තමන්ගේ පිවිතුරැ ආදරය පුද කරන්න එපා.... බුදු සරණයි..... සිංහල කොල්ලෙක්....

බෞද්ධයන් තනි නොකරමු

;

 බොදු රටවල් ආක්‍රමනය කරන මුසල්මානුවන් මියන් මාරයට පහරදෙයි.බෞද්ධයින් තනි නොකරමු.මෙය අනිවාර්යයෙන් Share කරන්න.ඔවුනට හයියක් වන්න.‎*****************************
************** බුදුදහමට,ඔබට,ඔබ ප්‍රදේශයට හෝ මේ ලක්දෙරනට මුස්ලිම් ජාතිකයන්ගෙන් වන ද්‍රෝහීකම් සහා ඔබ සතු දෑ අපට එවන්න.අප එවන් දෑ ලොවටම පෙන්වන්නෙමු සහා අපට හැකි අයුරින් ඒවා වැලැක්වීමට උත්සාහා ගන්නෙමු. ඔබේ රහස්යභාවය සුරැකීමටද අප පොරොන්දු වෙමු.තෙරුවන් සරණයි..!
මෙන්න මගේ ඊ මේල් ඒක
malith.shanaka@ymail.com