
'
තිච් ක්වාන්ග් ඩුක් හිමියන් කියන්නෙ කෙටියෙන් කියනවා නම් වියට්නාමයේ ජීවත්වුනු. රෝමන් කතෝලික අන්‍යාගම් කරනය විසින් වියට්නාම ජාතිකයන්ට සිදුවන හිරිහැර වලට විරෝධය පාන්න තමන්ගෙ සිරුරට ගිනිතබාගෙන අපවත්වුනු මහායාන භික්ෂුවක්.
ක්වාන්ග් හිමියන් ජන්මලාභය ලැබුවේ 1897 දී පමණ. ඒ Hoi Khanh,ගමේ ( Khanh Hoa කියන පලාතේ Vạn Ninh දිස්ත්‍රික්කයේ ). හත්දෙනෙක්ගෙන් යුත් පවුලක උපන් ඔහු වයස අවු 7 දී බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමුවිය.
ඉන් අනතුරුව වයස අවු...