468x60 Ads

Sunday, October 21, 2012

◄ අන්තර්ජාලයෙන් ඇහෙන කඳුලු කතාවක් ►

'  ◄ අන්තර්ජාලයෙන් ඇහෙන කඳුලු කතාවක් ► (MUST READ) අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නව ා. යෞව්වනය... නැවුම් හැඟුමන්...
Page 1 of 8123