468x60 Ads

Sunday, October 21, 2012

◄ අන්තර්ජාලයෙන් ඇහෙන කඳුලු කතාවක් ►

'  ◄ අන්තර්ජාලයෙන් ඇහෙන කඳුලු කතාවක් ► (MUST READ) අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක් අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නව ා. යෞව්වනය... නැවුම් හැඟුමන්...

Friday, August 31, 2012

තම සිරුරට ගිනි තබාගෙන නොසෙල්වී සිටි හිමියන්

'  තිච් ක්වාන්ග් ඩුක් හිමියන් කියන්නෙ කෙටියෙන් කියනවා නම් වියට්නාමයේ ජීවත්වුනු. රෝමන් කතෝලික අන්‍යාගම් කරනය විසින් වියට්නාම ජාතිකයන්ට සිදුවන හිරිහැර වලට විරෝධය පාන්න තමන්ගෙ සිරුරට ගිනිතබාගෙන අපවත්වුනු මහායාන භික්ෂුවක්. ක්වාන්ග් හිමියන් ජන්මලාභය ලැබුවේ 1897 දී පමණ. ඒ Hoi Khanh,ගමේ ( Khanh Hoa කියන පලාතේ Vạn Ninh දිස්ත්‍රික්කයේ ). හත්දෙනෙක්ගෙන් යුත් පවුලක උපන් ඔහු වයස අවු 7 දී බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමුවිය. ඉන් අනතුරුව වයස අවු...

Wednesday, August 29, 2012

ඇදුම් සදහා වර්ණ ගැලපීම

'     ඇඳුම් අඳිනකොට වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. මොනතරම් වටින ඇඳුමක් උනත් ඒ සමඟ යොදන අනෙක් ඇඳුමේ වර්ණය සමඟ ගැ‍ලපෙන්නෙ නැත්නම් ඒ ඇඳුම ඇඳීමෙන් වැඩක් නෑ. වර්ණ ගැලපීමේදී හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් කලර් වීල් (Color wheel) එකෙන්. උදාහරණයක් විදියට ‍රෝස පාට ටී ෂර්ට් එකකට ලා කොළ පාට කලිසමක් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ. Color wheel එකේ යාබද වර්ණ හොඳින් ගැලපෙන අතරෙ විරුද්ධ වර්ණ නිවැරදිව භාවිතා ක ලොත් ගලපගන්න පුළුවන්. ප්‍රධාන දේ මේකයි....

ඔබේ උපන් දවසෙන් ඔබ ගැන කියන දේ

;    ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්, ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත. 2දා උපන් ඔබට, හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන්...

Friday, August 24, 2012

රාවණා යනු කවරෙක්ද?

 රාවණා යනු කවරෙක්ද? ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට වසර දෙදහස් පන්සියයකටත් වැඩි දුරාතීත කාලයකදී අප රට පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජු වූයේ රාවණාය. එම අවධිය තෙත්‍රා යුගය ලෙසින් හැඳින්වුණු අතර කාලය වසර දොළොස් ලක්ෂ අනූහය දහසක් පමණ වේ. රාවණා රජුට පෙර මෙරට පාලනය කළේ රාවණා රජුගේම වැඩිමහල් සහෝදරයා වූ කුවේරය. කුවේර මෙරට පාලනය කළ අවධියේ සිට විජය රජතුමාගේ පාලනය තෙක් තොරතුරු සියල්ල අලිඛිතය. එම වකවානුවේ තොරතුරු අපට දැනගත හැක්කේ පුරාවෘත්ත,...

Thursday, August 23, 2012

බුදුන් සරණ ගිය පිටසක්වල ජීවීන්

'   මෙතෙක් රහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ බුද්ධ ධර්මය උන්නතිය සදහාය Area 51 හි අබිරහස... කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස්මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේචක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වීතිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත. ඇමරිකා එක්සත්...

රාවණා රජු

'   රාවණා සමයේ අතිශය දියුණු කෝච්චි භාවිතා කර තිබූ බව හෙළි වෙයි. සුද්දන් විසින් හැදූ රේල් පීලි ටිකවත් දික් කර ගැනීමට නොහැකිව උඩ බලාගෙන සිටින නිවට ජාතියක් සේ අද අපි උකටලීව බලා සිටිමු. ඒත් රාවණ සමයේ සිටි අපගේ මුතුන් මිත්තන් වූ හෙළුවෝ ඈත ආකාසයේ දිස් වෙන චක්‍රාවාට වලට ගොස් සිංහනාද පවත්වා ඒවා තම අණසකට ලක් කරද්දී හෙළදිව සුර පුරයක් ලෙස තෙදින් වැජඹුන හැටි ඔබ මීට පෙරත් අරිසෙන් අහුබුදු සූරීන් ඇතුළු හෙළ හවුළේ වියතුන්ගේ පර්යේෂණ පත්‍රිකා...

ලොව මවිත කල රොස්වෙල් අබිරහස

'  ◄◄ The Roswell UFO Incident ►► මීට වසර 65කට පෙර, එනම් 1947 දී මුළු ලොවම මවිත වූ සිදුවීමක් රොස්වෙල් ප්‍රාන්තයේ සිදුවිය. අප කවුරුත් හොඳින් හඳුනන, හඳුනා නොගත් පියාසර වස්තූන් දර්ශනය වූ බවටත්, ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවලට ඉහළ අහසේ එම වස්තූන් එහා මෙහා ගමන් කළ බවටත් එම කාලයේ කටකතා ඇති වී තිබිණි. මිනිසුන්ගේ කුතුහලය දෙගුණ කරමින් 1947 ජූලි මස 8 වන දින රොස්වෙල් ප්‍රාන්තයට පීරිසියක හැඩය ඇති අපූර්ව වස්තුවක් කඩාවැටී තිබිණි. මෙම අනතුර නිසා...

Friday, July 6, 2012

පිරිතේ බලය පර්යේෂණාත්මකව හෙළිවේ

' මම  මේ පහල දාල තියෙන වීඩියෝ එක බලල ඔබම ඒක තීරණය කරන්න පිරිත් ඇත්තද නැද්ද කියල මෙන්න අනිත් වීඩියෝ එක ඔබට  මෙම ලිපිය වැදගත් කියල හිතෙනවා නම් comment එකක් නොදා යන්න අමතක කරන්න එපා...

ගැහැණු මොළය හා පිරිමි මොළය

   මල්ටි ටාස්කින්(Multi Tasking): කාන්තාවන්ගේ මොළය සැකසී ඇත්තේ ඔවුන්ට එක්වර කාර්යයන් රැසක නිරත විය හැකි ආකාරයටය.එම නිසා ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකතන සංවාදයක යෙදෙමින් ආහාර පාන පිලියෙල කිරීම සුළු දෙයකි. නමුත් පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක්වරකට එක් කාර්යයක පමනක් නිරත විය හැකි ආකාරයටය.ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකථන සංවාදයක යෙදීම අපහසු වන අතර ඔවුන් කරනු ඇත්තේ රූපවාහිනිය මදකට නවතා දුරකථන සංවාදයේ යෙදීම හෝ ඇමතුම නොසලකා හරිමින්...

Monday, June 18, 2012

වසර 12,000ක් පැරැණි ඇටසැකිල්ලක් බුලත්සිංහල පාහියන් ලෙන් විහාර භූමියෙන් හමුවේ

වසර 12,000ක් පැරැණි ඇටසැකිල්ලක් බුලත්සිංහල පාහියන් ලෙන් විහාර භූමියෙන් හමුවේඅවුරුදු 12,000 පැරැණි පූර්ණ මිනිස් ඇටසැකිල්ලක් දකුණු ආසියාවේ විශාලතම ලෙන වු බුලත්සිංහල පාහියන් ලෙනෙන් හමු වෙයි.ශ්‍රී ලංකාවේ ලෙනෙකින් මෙතරම් පැරැනි පූර්ණ ඇටසැකිල්ලක් හමුවූ පළමු අවස්ථාව මෙය බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවැසීය.ආචාර්ය ශිරාන් දැරණියගලයන්ගේ මාර්ගෝපදේශනය යටතේ පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරාගේ...

Friday, June 15, 2012

අතිශය දුර්ලභ ශ්‍රී දළදා වහන්සේ වන්දනාකිරීමේ ඡායාරූපයක්.

'  අතිශය දුර්ලභ ශ්‍රී දළදා වහන්සේ වන්දනාකිරීමේ ඡායාරූපයක්............

බාමියන් බුදු පිළිමය විනාශ කරන ආකාරය [මුන්ට හෙනගහපිය]

'  ' මුස්ලීමුන් බුදු පිළිම වලට වෛර කරන්නේ ඇයි, ඒවා විනාශ කරන්නේ ඇයි? මෙම වීඩියෝව ඔබ මීට පෙර දැක නැත්නම් මදකට නරඹන ලෙස ඉල්ලා සිටිමි. මින් දැක්වෙන්නේ ඉස්ලාමික තලිබාන් මූලධර්මවාදීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස ඩයිනමයිට් දමා බාමියන් බුදු පිළිම විනාශ කර දමන ආකාරයයි. බලන්න එම බුදු පිළිම වල ශීර්ෂයන් විනාශ කරද්දී ඔවුන් “අල්ලා!!!” කියා මහ හයියෙන් මරහඬ තලන හැටි… මෙසේ වූයේ ඇයි? තලිබාන් යනු “නිකම්ම” ත්‍රස්තවාදීන් නිසාද?… නෑ ඔවුන් අකුරටම ඉස්ලාම්...

අපේ තාක්ෂණය

'   1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන්...

1969 දි හදගමන දිණමින පත්තරේ වාර්තකලේ මෙහෙමයි.

' 1969 දි හදගමන දිණමින පත්තරේ වාර්තකලේ මෙහෙමය...
...

ථේරවාධි බුදුසමයේ කේන්ද්‍රස්ථානය දෙවන කොටස

'   ♠♠♠ ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය - (දෙවන කොටස) ♠♠♠ පූජ්‍ය ඌරුගමුවේ අස්සජි හිමි විසිනි චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවෙහි මහාවිහාරයේ භික්ෂූන් තුන් දහසක් සිටි බව සඳහන් වෙයි. උන්වහන්සේ මහා විහාරයේ දී දෙටු රහත් තෙරනමකැයි, සලකනු ලැබූ එක්තරා සුප්‍රකට භික්ෂුවකගේ ආදාහන පූජෝත්සවයක් පිළිබඳව විස්තර සඳහන් කර ඇත. පාහියන් හිමියන් පැමිණි යුගයේ දී මහා විහාරය ඉතා සමෘද්ධිමත්ව පැවති බව එම දේශාටන වාර්තාවෙන් පැහැදිලි වෙයි. මෙරට...

ථේරවාධි බුදුසමයේ කේන්ද්‍රස්ථානය පළමු කොටස

'   ♠♠♠ ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය ♠♠♠ පූජ්‍ය ඌරුගමුවේ අස්සජි හිමි විසිනි අනුරාධපුරයේ ආරම්භය ක්‍රි.පූ. 6 වැනි සියවස තෙක් ඈත අතීතයට දිව යයි. විජය රජු ගේ ඇමතියකු වූ “අනුරාධ” නමැත්තා ස්වකීය නාමය මුල්කොට ගෙන “අනුරාධ ගාම” නමින් ග්‍රාමයක් ඉදි කළේය. එයට වසර කිහිපයකට පසුව තවත් “අනුරාධ” නම් කුමරෙක් වාසස්ථානයක් හා වැවක් ද තනාගෙන එහි ම විසුවේ ය. අනුරාධ ග්‍රාමයේ ආරම්භය ගැන කරුණු දක්වන මහාවංසය “අනුරාධ” නම් කුමරුන් දෙදෙනෙකුට වාසභූමිවීම,...

කොච්චර ලස්සනද බලන්ඩකෝ?

...

ශ්‍රද්ධාව

...

සත්ව කරුණාව

...

සීලව තෙරුන්ගේ ගාථා

සීලව තෙරුන් ගේ ගාථා..... මේ බුදුසසුනේ පුහුණු කරන්ට ඕනෑ සීලයමයි. මේ ජීවිතයේ දී හොඳට සිල් රැක ගත්තොත් සියළු සම්පත් ලැබෙනවා. නුවණ තියෙන කෙනා සිල් රකින්ට ඕනෑ සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රසංශාව, ධන ලාභය, වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම. සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුශ්ශීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන් ගෙන් ඈත් වෙනවා. දුශ්ශීල කෙනා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනා හැම තිස්සෙ...

රහතන් වහන්සේලා ඇතුළු මහා මනුෂ්‍ය ගාතන සිදුකල කඩුව

'   මක්කම බුදුන් දවස යෝනක දේශය, සුණාපරන්ත දේශය ලෙසද ඉතාම දරුණු මිනිසුන් වෙසෙන දේශයක් ලෙසද සඳහන්ය. එකල පුන්ණ නම් වෙළෙන්දෙක් මෙම ප්‍රදේශයෙන් වෙළඳාමෙහි පැමිණ බුදු බන අසා පැහැදී පැවිදිව අරහත්වයට පත් වූ සේක. මෙම රහතන් වහන්සේ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරගෙන සුණාපරන්ත දේශයට වැඩම කොට මකුලකාරාමය නමින් ආරාමයක් කර එහි වැඩසිට පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ නිසා ධර්මය දැනගත් බොහෝපිරිසක්ද පසුව අශෝක අධිරාජයන් විසින් කල ධර්ම සේවාව...

Tuesday, June 12, 2012

මේ මොකක්ද දන්නවද?

' මේ  තමයි  අපි කව්රුත් දන්නා අපගේ  පුජනිය රුවන්වැලි මහා සැය ,, අදුර ගන්නවත බැහැනේ , මේ එය ප්‍රතිසංස්කරණය කරන්න පෙර තිබු ආකාරයි,,,,, තව දුර්ලබ චායාරුප අප ඔබ වෙනුවෙන් තවත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ...

වංසකතා වලින් හෙළිවන අනුරාධපුරයේ දේශපාලන ඉතිහාසය

  වංසකතා හතරෙහිම පොදුවේ බුදුන් වහන්සේ තුන් වරක් ලක්දිවට වැඩම කිරීම පිළිබඳව සඳහන් වේ. ඊට අමතරව ලක්දිව ජනාවාස ඇතිවීම සම්බන්ධවද වෙනස් වෙනස් කතා පුවත් ඉදිරිපත්කර තිබේ. විජය ලංකාවේ රාජවංශයේ ආරම්භකයා ලෙස මේ සියල්ලේම දක්වා ඇති අතර එතැන් පටන් පණ්ඩුකාභය දක්වා රාජවංශය දක්වා ඇත. මහාවංසයෙන් වගු රට කළිඟු රජුගේ දුව සිංහයෙක් හා සංවාසයෙන් සිංහබාහු හා සිංහ සීවලී නමින් දරුවන් දෙදනෙකු ලැබුණු අතර පසු කාලයේ සිංහබාහු තම පියා වූ සිංහයා මරා දැමීමෙන් පසුව...
Page 1 of 8123